2025 මැයි 31 සිට ජූනි 4 දක්වා.
නො 11 D සිල්වා පාර කලුබෝවිල නිවස ඉදිරිපිට
40 වන වරටත් ඉදිරිපත් කරන වෙසක් තොරණේ කතා වස්තුව මාතෘ පෝෂක ජාතකය.
ඔබ සැමට ආරාධනා !!!
නිර්මාණය විදුලිය සහ ඉදිරිපත් කිරීම :- විශේෂඥ වෛද්‍ය පී වරුස විතාරණ මහතා
Derana - ලෝකය සහ ලෝකයෝ