Home
Team
Contact
Vesak Thorana
Kalubowila
කොලඹ ද සිල්වා පාරේ නො 11 හි පදිංචි විශේෂඥ වෛද්‍ය දොස්තර වරුසවිතාරණ මහතා විසින් ඉදිරිපත් කරන තොරණ මෙවරත් පැවැත්වෙන අතර මෙවර ජාතක කතාව සත්තු භක්තක ජාතක කතාවයි,2018.04.29 වන දින සිට වෙසක් සතිය අවසන් වනතුරු නිවස ඉදිරිපිට පැවැත්වේ. ඔබ සැමට ආරාධනා.
Next Post
Newer Posts
Previous Post
Older Posts
Home
Popular Posts
39 වන තොරණ - මනිච්චෝර ජාතකය (2025)
2025 මැයි 12 සිට 17 දක්වා නො 11 D සිල්වා පාර කලුබෝවිල නිවස ඉදිරිපිට 39 වන වරටත් ඉදිරිපත් කරන වෙසක් තොරණේ කතා වස්තුව මනිච්චෝර ජාතකය. ඔබ සැමට...
29 වන වෙසක් තොරණ- දීඝිති කෝසල ජාතකය 2013
වෙදැදුරු සිතටත් නෙතටත් බෙහෙත් දෙයි (Lankadeepa 2015)
වසර තිස් එකක සිට සිය ධනය ශ්‍රමය හා කාලය කැපකරමින් වෙසක් මංගල්‍ය වෙනුවෙන් තොරණක් ඉදිකරන නිර්වින්දන විශේෂඥ වෛද්‍ය පුණ්‍යසිරි වරුසවිතාන මහතා ම...
37 වන තොරණ - කිසා ගෝතමී (2023)
විශේෂඥ වෛද්යව පි.වරුසවිතරන මහතා 37 වන වරටත් ඉදිරිපත් කරන තොරණ කතා වස්තුව වනුයේ "කිසා ගෝතමී" ජාතක කතා වස්තුවයි .
30 වන තොරණ - සාම ජාතකය 2014
20 වන තොරණ-චුල්ල පදුම ජාතකය 2004
සැකසුම හා විදුලිය- දොස්තර පුන්සිරි වරුසවිතාන චිත්‍ර - ඒම් .එස්.චාමර
දෙවන තොරණ-අංගුලිමාල දමනය 1986
සැකසුම හා විදුලිය- දොස්තර පුන්සිරි වරුසවිතාන චිත්‍ර -ඩී .උභයසිරි
33 වන තොරණ - මහා සුපින ජාතකය (2017)
32 වන තොරණ - සඳකිදුරු ජාතකය 2016
නමවන තොරණ-නලපාන ජාතකය 1993
සැකසුම හා විදුලිය- දොස්තර පුන්සිරි වරුසවිතාන චිත්‍ර - ජී.ඒ.ප්‍රනාන්දු
Blog Archive
►
2025
(1)
►
May
(1)
►
2024
(1)
►
May
(1)
►
2023
(2)
►
May
(2)
►
2019
(1)
►
June
(1)
▼
2018
(2)
▼
April
(2)
34 වන තොරණ - සත්තු භක්ත ජාතකය (2018)
34 වන වෙසක් තොරණ සදහා සුදානම් වීම.
►
2017
(3)
►
May
(2)
►
March
(1)
►
2015
(32)
►
May
(32)