Kalubowila
2025 මැයි 12 සිට 17 දක්වා
නො 11 D සිල්වා පාර කලුබෝවිල නිවස ඉදිරිපිට
39 වන වරටත් ඉදිරිපත් කරන වෙසක් තොරණේ කතා වස්තුව මනිච්චෝර ජාතකය.
ඔබ සැමට ආරාධනා !!!
නිර්මාණය විදුලිය සහ ඉදිරිපත් කිරීම :- විශේෂඥ වෛද්‍ය පී වරුස විතාරණ මහතා