විශේෂඥ වෛද්‍යව පි.වරුසවිතරන මහතා  38 වන වරටත්  ඉදිරිපත් කරන තොරණ නිශ්ශංකමල්ල රජු සමයේ ශ්‍රී පාදස්ථානය සොයා ගැනීම.











 විශේෂඥ වෛද්‍යව පි.වරුසවිතරන මහතා  37 වන වරටත්  ඉදිරිපත් කරන තොරණ කතා වස්තුව වනුයේ "කිසා ගෝතමී"ජාතක කතා වස්තුවයි.










 



විශේෂඥ වෛද්‍යව පි.වරුසවිතරන මහතා  35 වන වරටත්  ඉදිරිපත් කරන තොරණ කතා වස්තුව වනුයේ "සoච්චකිර ජාතකය ".මේ තොරණේ විශේශ වනුයේ pixel තාක්ෂණය මුසු කර ඇත.




කොලඹ ද සිල්වා පාරේ නො 11 හි පදිංචි විශේෂඥ වෛද්‍ය දොස්තර වරුසවිතාරණ මහතා විසින් ඉදිරිපත් කරන තොරණ මෙවරත් පැවැත්වෙන අතර මෙවර ජාතක කතාව සත්තු භක්තක ජාතක කතාවයි,2018.04.29 වන දින සිට වෙසක් සතිය අවසන් වනතුරු නිවස ඉදිරිපිට පැවැත්වේ. ඔබ සැමට ආරාධනා.

කලුබෝවිල ඩී සිල්වා පාරේ  නො 11 දරන නිවස ඉදිරිපත් කරන වෙසක් 2017 වසරේදීත් පැවැත්වෙන අතර ඔබ සැමට ආරාධනා.



වසර තිස් එකක සිට සිය ධනය ශ්‍රමය හා කාලය කැපකරමින් වෙසක් මංගල්‍ය වෙනුවෙන් තොරණක් ඉදිකරන නිර්වින්දන විශේෂඥ වෛද්‍ය පුණ්‍යසිරි වරුසවිතාන මහතා මෙවරද සිය නිවස ඉදිරිපිට අඩි 30 ක් උසින් යුතු තොරණ ඉදි කරයි.
නාරද බමුණු ජාතක කතාව මෙවර ජාතක කතාවයි. චිත්‍ර ශිල්පීයා සෙනරත් රණසිංහ මහතාය විදුලි බුබුළු පන්දහසකින් අලංකාරවත් කෙරෙන මෙහි සියළුම විදුලි ආලෝක රටා නිර්මාණය වරුසවිතාන මහතාගේය..
කිසිදු ලාභ අපේක්ෂාවකින් තොරව නිස්සරණඅධ්‍යාසයෙන් සිදුකරන ආමිස පූජාව සඳහා අසල් වැසි හිතවතුනගේ ශ්‍රම දායකත්වය ද නොඅඩුව ලැබිමත් තම බිරිඳ ශ්‍රීයාණි වරුසවිතාන ගෙන් ලැබෙන සහයෝගයත් මේ පුණයකර්මයේ ප්‍රධාන ශක්තිය බව වරුසවිතාන මහතා කියයි.




Previous PostOlder Posts Home